Kengalla Primary School

දැනට වසර 6කට ආසන්න කාලයක් මා සේවය කරන මප/වත්/කෙන්ග්ල ප්‍රාථමික විද්‍යාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම පාසල මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ අධ්‍යාපන කොට්ඨාසයේ දිගන මහනුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ කෙන්ගල්ල ආසන්නයේ පිහිටා ඇත. කෙන්ගල්ල ග්‍රාම සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන් අප පාසල ක්‍රි.ව.1884 දී කුඩා පොල් අතු මඩුවක ආරම්භ වී ඇත. එවක එහි ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 11ක් වී ඇති අතර විදුහල්පතිතුමා සහ ගුරුවරුන් දෙදෙනකු සේවය කර ඇත. This school, which started with 11 students, currently has 1010 students. The teaching staff is 36. 4 are non-teaching staff. Currently five parallel classes are held in one grade from first grade to fifth grade and from grade one to fifth grade. The total number of classes in the school is 25. The school, which started from a coconut frond shed, currently consists of two two-storied buildings and 6 single-storied buildings. The area of the school is 1.5 acres. The entire area here has been utilized very effectively. At present, this ...